
Sampath Samarakoon
@sampathslk
Followers
2K
Following
7K
Media
2K
Statuses
7K
Editor, @vikalpavoices / Researcher, @CPASL , Convener of the Internet Media Action, and former Sec; @Fmmsrilanka, https://t.co/mfk9ji31sg
Sri Lanka
Joined February 2010
4
1
11
Sri Lanka's Mass Graves: Truth and Justice කොළඹ වරාය සමූහ මිනීවළ කොළඹ වරාය සමූහ මිනීවළ කොළඹ වරාය සමූහ මිනීවළ කොළඹ වරාය සමූහ මිනීවළ 👉 https://t.co/KBdQcrI1mL
#srilanka #MassGraves #Justice
0
2
2
කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත. https://t.co/bEBCkx5EOv
#PDPA #srilanka
facebook.com
පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට වැඩි විස්තර - sinhala.adaderana.lk/news/215794 අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න https://rb.gy/fo6el
0
3
1
🔴Sri Lanka's Mass Graves: Truth and Justice (Video Overview - English , Generate by @NotebookLM ) / Original Article - Sinhala 👉 https://t.co/AO5E5kVfh9
#srilanka #Justice #Massgraves
කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් විශ්ලේෂණය කිරීමට නියෝග [ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් සහ වළලනු ලැබූ සත්‍යය] 🔴එකිනෙකට වෙනස් සිදුවීම් සහිත මෙම සමූහ මිනීවළවල් හතරේ විමර්ශනවල වර්තමාන තත්ත්වය Read in full: https://t.co/KBdQcrI1mL
#srilanka #MassGrave #Justice
0
1
2
🔴 ඉන්දියානු-ලංකා නිවාස ව්‍යාපෘතිය: සිරස්තල පිටුපස සැඟවුණු කතාව සහ ඔබ දැනගත යුතුම කරුණු 👉 https://t.co/k4T2dqwsZ8
#MalaiyahaTamil #srilanka #Life #Justice
0
2
2
අපි බලා සිටිමු! (PTA හි බරපතලකම අත්විදලත් තියනවා නම්, පනත ගැන හොදටම දන්නවා නම්, ස්ථීර වශයෙන් අහෝසිකරනවා නම්, නැවත සමාලෝචනය කරන්න කමිටුවක් දාලා මහජන මුදල් වියදම් කරන්නේ ඇයි කියලා ඇහුවොත්..) #RepealPTA #srilanka
"ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත ස්ථීර වශයෙන් අපි අහෝසි කරනවා" - ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් ��ිල්වා නන්දන වීරරත්නගේ "රට වැනසූ කලු ජූලියේ දින හතක්" සහ S.මනෝරංජන් කල එහි දමිළ පරිනිර්මාණය කෘති ජනගත කිරීමේ අවස්ථාවේදී... 2025.10.09 දින මහවැලි කේන්ද්‍රය (Kapila Krishantha - FB)
0
0
1
"ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත ස්ථීර වශයෙන් අපි අහෝසි කරනවා" - ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නන්දන වීරරත්නගේ "රට වැනසූ කලු ජූලියේ දින හතක්" සහ S.මනෝරංජන් කල එහි දමිළ පරිනිර්මාණය කෘති ජනගත කිරීමේ අවස්ථාවේදී... 2025.10.09 දින මහවැලි කේන්ද්‍රය (Kapila Krishantha - FB)
0
1
1
ඒ නිසාම එවැනි පනතක් කොහොම හරි සම්මත කළ යුතුයි! මොවුන්ගෙන් දරුවන් බේරාගත යුතුමයි! #srilanka #ChildRights
0
1
2
#Kurunegala මහාධිකරණය හිටපු නා: හමුදාපති නිශාන්ත උලුගේතැන්නට ඇප ලබාදෙයි. විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ CID විසින් අත්අඩංගුවට ගැනීමේදී නීතිමය ක්‍රමවේද නොපිළිපැදීමක් සිදු වූ බවයි-වසර 20ට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරියෙකුගෙන්(ශානි අබේසේකර) මෙවැනි ක්‍රියාවක් බලාපොරොත්තු නොවූ බවද කියයි.
0
0
0
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබේ. #lka
0
0
0
නීතිඥයෙක් ට අධිකරණ භූමියක් තුළදී 'පහරදීමක්' සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින්ම චෝදනා ගෙනුකර, බන්ධනාගාර ගතකර සිටි පොලිස් කොස්තාපල්වරයෙක්ට අධිකරනයෙන් 'ඇප' නියමවීමෙන් පසු ඇතැම් 'ජනයා' එම පොලිස් කොස්තාපල්වරයා වීරත්වයට නැගීමෙන් ලාංකීය සමාජයේ පසුගාමීත්වය වඩා හොදින් තේරුම්ගත හැකියි.
0
0
0
Doesn’t what happened in Mount Lavinia Case once again show that the entire legal system — including the police and the judiciary — must undergo major reforms? #srilanka #lka
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක් https://t.co/fdy2MW8YxI
#srilanka #Police
3
0
5
Engineered authenticity: Chinese influence operations on Facebook in Sri Lanka 👉 https://t.co/oT8MmC0fAt BY @sanjanah #China #srilanka #Facebook #EngageSMinSL
sanjanah.wordpress.com
Screenshot Download the full report here. This research examines content posted from 1 January to 8 October across half-a-dozen interconnected, state-controlled Facebook accounts[1] linked to Chine…
0
1
1
පිළිමය මදිවෙලා ඇත්තම ගහකුත් හිටවගන බලන්න👇බලපත්‍ර දෙනකොට මේවා බලන්නෙ නැද්ද? ජීවිතත් එක්ක නේද මේ සෙල්ලම (පුද්ගලික බස් සේවය - මාතලේ සිට ගම්මඩුව) ☠️ @BimalRathnayake #Life #srilanka #PublicTransportSL
0
1
2
2024 දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු කිහිපයකට වඩා මධ්‍යස්ථ ස්වරූපයක් ගත් නමුත්, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රතික්ෂේප කර ඇත. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ ප්‍රකාශයට අනුව,....Read in full: https://t.co/U2EkzJk8hM
#UNHRC60 #srilanka
0
2
3