
Vikalpa
@vikalpavoices
Followers
16K
Following
8K
Media
16K
Statuses
38K
Citizen Journalism website in Sinhala, from SriLanka. Established in 2007. Curated by @sampathslk | #Humanrights #Democracy #Governance #Peace
Colombo, Srilanka
Joined February 2010
🔴Protecters of killers are more dangerous then the Killers #EndImpunity | 🔴‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ Read in full: https://t.co/7pVD9sQkUt
#srilanka #lka #Justice #Media [International Day to End Impunity for Crimes against Journalists]
0
1
4
Mount Lavinia Magistrate orders release on bail of Attorney-at-Law Gunaratne Wanninayake on two surety bonds of Rs. 500,000 each.-
english.newsfirst.lk
Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news, entertainment news, world news and much more from...
0
0
1
කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. ඒ යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවය. එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
0
0
0
New plantation sector wage hike plan lacks economic logic: PA https://t.co/hItfss4VfM
#srilanka #lka #MalaiyahaTamil
dailymirror.lk
Plantation companies yesterday pushed back against President Anura Kumara Dissanayake’s bid to raise estate worker wages, warning the move has no firm economic logic and would saddle the sector with...
0
0
0
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. https://t.co/gqoIfyjPOg
#srilanka #lka
1
0
0
🔴 ඉන්දියානු-ලංකා නිවාස ව්‍යාපෘතිය: සිරස්තල පිටුපස සැඟවුණු කතාව සහ ඔබ දැනගත යුතුම කරුණු 👉 https://t.co/k4T2dqwsZ8
#MalaiyahaTamil #srilanka #Life #Justice
0
2
2
පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. Read in full: https://t.co/nwu5hpv63l
#srilanka #Children
vikalpa.org
iMage: GenAI පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්&…
0
0
1
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබේ. https://t.co/D2JepT2HBZ
#lka
1
0
0
'මලෛයගම් දෙමළ ජනතාවට ලැබුණේ මොනවාද? ඉඩම් ද? නිවාස ද? ඉඩම් ඔප්පු ද? නිවාස හිමිකම්පත් ද? ව්‍යාපෘතිය කුමක්ද? මොකක්ද? https://t.co/tNUt9Hbic7
#MalayahaTamil #srilanka #Tamil
0
0
0
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක් https://t.co/fdy2MW8YxI
#srilanka #Police
1
0
1
ශ්‍රී ලංකාවේ චීන බලපෑම් මෙහෙයුම් (Video Overview - SINHALA - #NotebookLM) https://t.co/75rnsCPpsc
#srilanka #China
Engineered authenticity: Chinese influence operations on Facebook in Sri Lanka 👉 https://t.co/oT8MmC0fAt BY @sanjanah #China #srilanka #Facebook #EngageSMinSL
0
0
1
Engineered authenticity: Chinese influence operations on Facebook in Sri Lanka 👉 https://t.co/oT8MmC0fAt BY @sanjanah #China #srilanka #Facebook #EngageSMinSL
sanjanah.wordpress.com
Screenshot Download the full report here. This research examines content posted from 1 January to 8 October across half-a-dozen interconnected, state-controlled Facebook accounts[1] linked to Chine…
0
1
1
පුද්ගලයෙක් විසින් පොලීසියට ලබා දුන් ප්‍රකාශයක්/කටඋත්තරයක් පොලීසිය විසින් මාධ්‍යට මුදාහැරීම,
0
0
3
0
0
0
2024 දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු කිහිපයකට වඩා මධ්‍යස්ථ ස්වරූපයක් ගත් නමුත්, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රතික්ෂේප කර ඇත. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ ප්‍රකාශයට අනුව,....Read in full: https://t.co/U2EkzJk8hM
#UNHRC60 #srilanka
0
2
3
0
0
0
Program in Social Media Declaration (SMD), OSA, GenAI FOE and Human Rights - Batticaloa (05.10.2025 Virakesari) #srilanka #EngageSMinSL #socialmedia
0
2
3