
Supun Lahiru Prakash
@SupunPrakash
Followers
96
Following
2K
Media
741
Statuses
2K
Ph.D. Candidate at College of Forestry, Guangxi University, China. Working as a conservationist, researcher, & freelance journalist in Sri Lanka. https://t.co/1zhzxNpQ1T
Sri Lanka
Joined March 2022
පරිසර විනාශයෙන් ඔබ්බටද යමින් ආගමික විශ්වාස සමග සෙල්ලම් කරමින්, නීත්‍යානුකූලව නියම කර ඇති ආයතනයක අධිකාරියට හානි කරමින් මෙන්ම සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් පවා නිර්මාණය වියහැකි ආකාරයෙන් අමාත්‍යවරයෙකු කටයුතු කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවිය යුතු බව අප අවධාරණය කරමු ...
0
0
0
මෙතරම් දුර්වල විමර්ශකයින් පිරිසකට අලි පැටවුන් ජාවාරම වැනි ඉතා සූක්ෂ්ම හා සංවිධානාත්මක වනජීවී ජාවාරමක් සමග ගැටිය හැකිද යන උභතෝකෝටිකය මේ මොහොතේ අප ඉදිරිපට ඇත. https://t.co/8OuYr6XG4k
vivaranews.com
ශ්‍රීලංකාවේ සමාජ දේශපාලන සංස්කෘත දහරාවන් තුළ විචාරාත්මක පුවත් කලාව
0
0
0
එළුවන්ගේ වයස පිළිබඳ සාක්‍ෂි දීමට එම විශේෂඥභාවය ප්‍රමාණවත් වුවත් ප්‍රශ්න ගත අලි ඇතුන්ගේ වයස් පිළිබඳව සනාථ කිරීමට ඔවුන්ගේ විශේෂඥභාවය ප්‍රමාණවත් නොවන බව එහිදී වැඩි දුරටත් සඳහන් විය. මෙවැන්නක් සිදු වූයේ කගේ උවමනාවටද? https://t.co/uGOqHefGJH
vinivida.lk
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා...
0
0
0
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම්…. Read in full; https://t.co/DQDIaGXWtx by @SupunPrakash #srilanka #elephant
0
1
2
නීතිපති නඩු පවරා තිබුණේ අලි පැටවුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් වුවද අලි රොෂාන් වරදකරු බවට පත්ව තිබුණේ එක අලි පැටවකු සම්බන්ධයෙන් පමණි. අලි පැටවුන්ගේ වයස අධිකරණය හමුවේ නිවැරදිව සනාථ කිරීමට පවා විමර්ශන නිලධාරීන් අපොහොසත්ව තිබීම පිළිබඳව ඇති වන්නේ බරපතල සැකයකි. https://t.co/yamd1kD2pZ
vikalpa.org
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සක්…
0
0
0
මෙතරම් දුර්වල විමර්ශකයින් පිරිසකට අලි පැටවුන් ජාවාරම වැනි ඉතා සූක්ෂ්ම හා සංවිධානාත්මක වනජීවී ජාවාරමක් සමග ගැටිය හැකිද යන උභතෝකෝටිකය මේ මොහොතේ අප ඉදිරිපට ඇත. https://t.co/JT7qU078S2
0
0
0
Our conservation legacy has been built through the dedication and sacrifice of countless individuals, including wildlife officers who have given their lives in the line of duty, and must not be eroded by reckless rhetoric or policy backtracking. https://t.co/QZ6aIER8GC
0
0
0
Protecting #Muthurajawela is not only critical for biodiversity but also for enhancing climate resilience and ensuring water security in Sri Lanka’s rapidly urbanizing western region. #wetlands #conservation #climatechange #SriLanka
@LivingLakesNet
https://t.co/e4PXFyH2jP
livinglakes.org
The LLBCP Expert Pool is a key initiative of the Living Lakes Biodiversity and Climate Project, connecting leaders in lake and wetland conservation across the globe. This interview features T. G....
0
0
0
While the plan is framed as an exercise in religious freedom, it represents a dangerous precedent — one that compromises the legal and ecological integrity of the country’s oldest and most significant protected area. https://t.co/Fm3tzhDgK9
0
0
0
නීතිපතිවරයා විසින් උද්‍යානය තුළ කටයුතු කළයුතු ආකාරය පිළිබඳ අංක CA/CA/82/2018 (KDP) දරන බේරුම්කරණ නියමයන්ද ඉදිරිපත් කර ඇත. එම කොන්දේසි කිසිවකට අනුගත නොවෙමින් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කටයුතු, උද්‍යානයට හානිකර අන්දමින් සෑම වසරකම පවත්වා ගෙන යයි ... https://t.co/KeJkcLfc68
0
0
0
🌿🐘 Celebrating Elephants & Youth Power! 🌍✨ Episode–16 of PHILOZOIC is here! 📢 The Monthly Youth Discussion on Elephants of Sri Lanka 🐘🇱🇰 (In accordance with World Elephant Day & World Youth Day) 📩 REGISTER NOW! https://t.co/LYi0ikMpDY
#Philozoic #WNPSYouthWing
0
0
0
“Wilpattu will outlast all of us. The question is: In what condition will we hand it over to the future? My hope is that we can find a way where faith and conservation walk side by side – carefully, and with respect.” https://t.co/AHoqayiNYq
0
0
0
පාරිසරික ආරක්ෂණ රාමුවේ අඛණ්ඩතාවයට, ඉදිරි පෙළ වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාවට හා පුළුල් නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් එල්ල කරන ඇතැම් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ මගින් මෙරට වනජීවී සංරක්ෂණය හා ආරක්ෂණය කෙරෙහි රජයේ ප්‍රතිපත්තිය ඇල්මැරුණු හා පසුගාමී බව පිළිබිඹු වේ. https://t.co/kiFHIblaTm
0
0
0
සිව් මසකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කොටද සිටි, 2023 නොවැම්බර් මස සිට අද දක්වාත් උසාවි පොලිසි ගානේ රස්තියාදු වන්නට සිදුවූ දිවිහිමියෙන් වනජීවීන් රකින්නට ගිය ලුණුගම්වෙහෙර වනජීවී නිලධාරීන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම … https://t.co/pZZ2RtcYh9
0
0
0