කාටහරි හරියනකොට, සල්ලි ටිකක් අතට එනකොට විතරක් පිංකම්, දාන පූජා, බඩගින්නේ ඉන්න මිනිස්සු, ලෙඩ්ඩු මතක් වෙන්නේ ඇයි?
මෙහෙම පොස්ට් හදන අය, පේජ් ඇඩ්මින්ලා මඩ ගහලා හොයන සල්ලි වලින් කීයන් දවස ගානේ මහරගම රොහලට ආදාර කරනවා ඇද්ද?
මේවා තමයි කුහකකම ultra pro max කියන්නේ.