optimuspnj Profile Banner
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏 Profile
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏

@optimuspnj

Followers
5K
Following
86K
Media
2K
Statuses
38K

I speak the language of computers. 💻 Running on Linux.🐧 Married. 💞

Sri Lanka
Joined August 2010
Don't wanna be here? Send us removal request.
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
1 year
යම් අයෙක් සමාජ මාධ්‍යන්හි, තමන්ගේ අදහසට උකුණු පුකක් තරම් පටහැනි ප්‍රතිචාරයක් ලද විගස, අංගජාතයට දිමියන් වැසූ රිලවෙක් සේ දඟලන්නේද, එයින් ප්‍රකට වන්නේ ඔහුගේ/ඇයගේ සිත තුළ පවතින්නාවූ, නොමේරූ, මොන්ටිසෝරි, ඔලමොට්ටල, ඉම්මැචුවර් හෙවත් පැපොල්ඇට ලොන්ත ස්වාභාවය ලෙස දත යුතු. ෴.
4
3
24
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
17 days
අවුරුදු 15ක්. #MyXAnniversary. මේක දාලා යන්නමයි ආවෙ. 🥴
Tweet media one
7
0
31
@grok
Grok
19 days
Blazing-fast image creation – using just your voice. Try Grok Imagine.
281
554
3K
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
2 months
1
0
1
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
2 months
ඉඩමට යන පාර අඩි 10 නැත්නම් නිවාස ණය දෙන්නේ නැද්ද?.
7
2
22
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
හැම දේම දෙපැත්තක් තියෙනවා. උඹට වෙන අසාධාරණකම් වලට විරුද්ධව හිටගත්තාම, උඹ ඕන දේකට ඔළුව පහත් කරන එකෙක් නෙවෙයි කියලා මිනිස්සු තේරුම්ගන්නවා. තවත් පිරිසක් හිතනවා උඹ ඉවසීමක් නැති කුකුල් කේන්ති කාරයෙක් කියලා. 🫩.
0
1
14
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
ඒ ගාන ගෙවන්න නම් ගොවි සෙත වත් ඇදෙන්න ඕන. හැකරෙක් වුණත් ටිකක් realistic වෙන්න එපාය. 🤣.
@Rasikalink
Rasikalink 𝕏
3 months
Seems the Water board system or SMS gateway got hacked 😂💔
Tweet media one
0
0
3
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
RT @Rasikalink: Seems the Water board system or SMS gateway got hacked 😂💔
Tweet media one
0
1
0
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
ෆේස්බුක් පේජ් කාරයෝ ටික ඒ පාර තායි කෙල්ලව අල්ලන්. 🤣.
2
0
20
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
සාධාරණ ප්‍රශ්ණ. .
@nipuna__d
සැන්ඩී 🍀🦇🇱🇰
3 months
තායිලන්තයේද දින්නෙ? ශුවර් නේද කෙල්ලෙක් කියල? 🥴.
2
1
8
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
කොවිඩ් පැතිරෙනවා ආයෙත්. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලාගන්න. 🙂.
1
3
22
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
මේ පුද්ගලයා රෑ දෙගොඩ හරියේ කෝල් අරගෙන අසැබි වීඩියෝ වල හඬ ඇසීමට සලස්වනවා. නිර්මාණශීලී reaction එකක් ��ෝජනා කරන්න බලන්න. 0742661780.
12
0
19
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
මොකක්ද අද සංඛ්‍යාත හුවමාරුවක් වුණා කියලා කියන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද? ඒකෙන් අපිට වෙන වාසියක් තියෙනවා ද? @dialoglk @TRCSL.
3
0
14
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
කාන්තාරයේ කුසුම දෙවෙනි කොටස ගියාට පස්සේ ලීඩර් බෝඩ් එක සෑහෙන්න වෙනස් වෙලා ලු නේ? 🫩.
0
0
13
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
🫩
Tweet media one
6
0
17
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
අනුරාධපූර්. ආතල් යකෝ. 😅
Tweet media one
0
0
5
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
සිරා සිද්දි. බඳලා ළමයි නොහදා ඉන්නකොට සමහරු හිතන් ඉන්නේ අදාල කාර්ය කරන්න දන්නෑ කියලා. පුදුම උපදෙස් දෙන්නේ. ළමයි හදාගත්තම ඔක්කොම හරි එයාලට අනුව. හදන හෝ නැති එක අපේ පෞද්ගලික තීරණයක් කියලා උන්ට තේරෙන්නෑ. එයාලට අනුව ලෝකේ ඔක්කොම බැඳලා, ළමයි හදන්නම ඕන. නැත්නම් පෞකාරකම. 🤣.
@Im_Sithara
Sithara
3 months
සමහරුන්ට නම් කසාදයක් බැදලා ළමයෙක් දෙන්නෙක් හදාගන්න එක තමයි ජීවිතේ එකම අරමුණ. ඔක්කොමත් හරී ඒ අදහස් බලෙන් අපිට දාන්න එද්දි තමයි ### අපේ ඔලුවල කොච්චර නම් තව දේවල් තියෙනවද කරගන්න. අවුරුදු 30 පැන්නම ඇට පැලවෙන් නෑලු. ළමයි හදලා ඒ ලමයින්ට ජීවිතයක් දෙන්න කලින් අපි ජීවත් වෙන්න ඕනෙ නැද්ද 🤷.
0
0
5
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
අම්මෝ. අච්චී 😱.
@SriLankaTweet
Sri Lanka Tweet 🇱🇰
3 months
A-68-year-old woman was arrested in Havelock Town after being seen carrying a gold-plated T-56 rifle into her apartment.
Tweet media one
4
0
11
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
මෙව්වනේ අනාවැකි.
@EvilSavior7
Evil Savior
3 months
Hmmm.
Tweet media one
0
0
2
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
🤣.
@xxxxTheKing
The King
4 months
😂🤣🤣
1
0
1
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
Yacai. .
@GlobeEyeNews
Globe Eye News
3 months
Elon Musk's Starlink officially launches high-speed internet service in Bangladesh.
Tweet media one
Tweet media two
1
0
7
@optimuspnj
𝙿𝚛𝚊𝚋𝚑𝚊𝚜𝚑 𝕏
3 months
@ItsmeSuppa ඔන්න. .
1
0
1