hrandil Profile Banner
නිළමේ Profile
නිළමේ

@hrandil

Followers
6K
Following
10K
Media
707
Statuses
7K

සම්භාව්‍ය ප්‍රශස්ත නිර්මාණකරණයේ ශේෂොපගත කෘතහස්ත චරිතය

Joined March 2014
Don't wanna be here? Send us removal request.
@hrandil
නිළමේ
3 years
ස්ට්නඩ් අප් කොමඩි අය කොච්චර ආවත්,මේකට ගහන්න එකක් ආයේ එන්නේ නැ. 🙄
6
11
102
@hrandil
නිළමේ
2 years
ළඟදීම ලංකාවේ ඉන්න ලංකාවේ අයයි , ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ අයයි සැර වලියක් යනවා #අනාගන්නාවැකි
1
1
3
@hrandil
නිළමේ
2 years
හැබැයි ඔය අනම් මනම් කිව්වාට, පටාචාරා කැළණියට දුවගෙන ආපු දවසට මාත් යනවා බලන්න ☺️
0
0
2
@hrandil
නිළමේ
2 years
0
0
4
@hrandil
නිළමේ
2 years
0
0
3
@hrandil
නිළමේ
2 years
දැන් තියෙන්නේ ටීම් එකේ ඔක්කොමට වෙන වෙනම ටෙලිග්‍රැම් එකක්වත් යවන්න "පුතේ, අම්මාට අමාරුයි. ඉක්මනින් ගෙදර එන්න." කියලා
0
0
6
@hrandil
නිළමේ
2 years
අන්තිම බෝලය නම් බැට් එකෙන් නෙවෙයි , තනිකරම මොලයෙන් ගැහුව්වේ 💕
0
0
7
@hrandil
නිළමේ
2 years
ඔය කාටත් කලින් #lka අපි තමා ප්‍රදර්ශනය කරේ, මමී විතරක් නෙවෙයි ඩැඩීත් !
0
0
2
@hrandil
නිළමේ
2 years
0
0
4
@hrandil
නිළමේ
2 years
Fail වෙලා හිkila ඉන්න නන්ගියේ මල්ලියේ, ත්‍රිkala ඔබට පිහිට වෙනු ඇත.
0
0
4
@hrandil
නිළමේ
2 years
0
0
5
@hrandil
නිළමේ
2 years
රෝහිත රාජපක්ෂගේ රොකට් එක යවන්න ඩොලර් මිලියන 320ක් යනකොට,ඉන්දියාව හදට යනවා ඩොලර් මිලියන 75න්. හදට 4 පාරක් ගිහින් ඉතුරු මිලියන 20ට චන්ද්‍රකුමාරට ලෙමන් පෆූත් යවන්න තිබ්බා.
0
3
15
@hrandil
නිළමේ
2 years
ඒ මැච් වල ටිකට් ගණන් දැක්කාම හිතෙන්නේ ,ශලිනිලා එක අතකට හරි කියලා 🙄
0
0
1
@hrandil
නිළමේ
2 years
0
0
2
@hrandil
නිළමේ
2 years
එක්තරා දවසක එකෙක්,වවුලෙක් කනකන් සියල්ල හොදට සිදුවෙමින් පැවතුණි.
0
0
5
@hrandil
නිළමේ
2 years
0
0
3
@hrandil
නිළමේ
2 years
0
0
2
@hrandil
නිළමේ
2 years
0
0
2
@hrandil
නිළමේ
2 years
0
0
2
@hrandil
නිළමේ
3 years
වෙන රටක ගිහින් හිමිදිරි උදෑසන ටැප් එක ඇරිය මුල්ම දිනයේ, ඔවුන් පශ්චාත් බාගය සේදිමට කඩදාසියක් භාවිතා කරන්නේ ඇයිදැයි මම අවබෝධ කරගත්තේමි.
0
0
8
@hrandil
නිළමේ
3 years
දැන් කාලේ වගේ පටාචාරා ආවා නම්, හාමුදුරුවන් අති��ුතුත් විනාශ වෙලා දායකයෝ අතිනුතුත් විනාශ වෙලා තමා යන්න වෙන්නේ.
0
0
3