BBC News Sinhala
@bbcsinhala
Followers
86K
Following
2
Media
3K
Statuses
31K
මෙම වෙබ් අඩවිය කියවීමට අපහසු නම් කරුණාකර ෆයර්ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය බාගත කරන්න
London
Joined March 2009
ප්‍රදීප් නිලංග දෑළ ශ්‍රී දළදා මාලිගාවේ තෙවරක් දියවඩන නිලමේ ධූරයට පත්වූ පළමු වැන්නා වෙයි වැඩිදුර කියවන්න: 👇 https://t.co/abv5d3cTmx
bbc.com
ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑල යළිත් තේරී පත් වූයේ වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි. 2005 වසරේදී මුල්...
2
0
2
2026 අයවැය යෝජනා මාලාවේ සුවිශේෂී කරුණු 13ක් වැඩිදුර කියවන්න: 👇 https://t.co/qfTFwawFvA
bbc.com
2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි. ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි. මේ අතර, ණය...
0
0
0
මහපොළ ශිෂ්‍යධාර මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා https://t.co/pE5vSy92rX
bbc.com
2026 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (නොවැම්බර් 7 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතියි. ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මුදල් හා ක්‍රම සම්පාදන...
0
0
1
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන නිලවරණය අද: 7 දෙනෙක් අතර තරගයක් වැඩිදුර කියවන්න: 👇 https://t.co/27bIEAw5ui
bbc.com
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරගත්කාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (නොවැ: 07) පස්වරුවේදී මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරි...
0
0
0
"ඔහු සිදු කර තිබෙන්නේ ඇදහිය නොහැකි දෙයක්. නමුත් අද ඔහු කරන්නේ නිවැරදි දේ සහ ඔහුගෙන් අපේක්ෂා කරන දේ, ස්වාමිනී ඔබ දන්නවා ඔහුගේ තත්ත්වයේ සිටින බොහෝ දෙනෙක් එසේ නොකරන බව" https://t.co/zfnh5kc4r7
bbc.com
පසුගිය වසරේ කැනඩාවේ ඔටාවාහිදී ශ්‍රී ලාංකික දරුවන් සිව් දෙනෙකු, ඔවුන්ගේ මව සහ තවත් එම පවුලේ හිතවතෙකු ඇතුළු හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 20 හැවිරිදි සැකකරු වරද පිළිගෙන තිබේ.
0
0
2
මන්නාරම ජනතාව තවත් ඉල්ලීම් තුනක් වෙනුවෙන් අඛණ්ඩව විරෝධතාවයේ වැඩිදුර කියවන්න : 👇 https://t.co/VUzZgRI46e
bbc.com
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙසට හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැණීම් සිදු කිරීමට අවසර නොදෙන ලෙසට ඉල්ලීම් කරමින් ක්‍රියාත්මක විරෝධතාව නොනවත්වා පවත්වන බව මන්නාරම...
0
0
0
2026 අයවැය අද පාර්ලිමේන්තුවට: සජීව තොරතුරු එසැණින් දැනගන්න පිවිසෙන්න 👇 https://t.co/fSfmtQewhk
bbc.com
2026 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (නොවැම්බර් 7 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ජනබල වේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මුදල් හා ක්‍රම සම්පාදන...
0
1
6
විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගය අවසන්: තීන්දුව දීම දින නියමයක් නොමැතිව කල් තබයි වැඩිදුර කියවන්න: 👇 https://t.co/K4sp3tg73s
bbc.com
යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා...
0
0
1
එප්පාවල හෙරොයින් සිද්ධියට අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ බව කියන පෑලියගොඩ නාගරික මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි වැඩිදුර කියවන්න: 👇 https://t.co/9Z4gtFScwr
bbc.com
කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමට එහා ගිය දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක සිද්ධියක්...
0
0
2
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ආදායම් බදු ගැනීමට එරෙහි පෙත්සමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්... වැඩිදුර කියවන්න: 👇 https://t.co/Cile51CVhg
bbc.com
තමා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට පක්ෂපාතීව කටයුතු නොකරන බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් යනු ශ්‍රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබා දෙන පිරිසක් බැවින් ඒ...
0
0
1
දේශපාලන ආන්දෝලනයක් වූ එප්පාවල හොරොයින් සිද්ධිය: අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර වැඩිදුර කියවන්න: 👇 https://t.co/QCbRz7piV9
bbc.com
කිලෝ ග්‍රෑම් එකකට අධික හොරයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමට එහා ගිය දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක සිද්ධියක්...
0
0
3
තායි නිලධාරියෙකු මෙක්සිකෝ රූ රැජිණට බැන වැදීමෙන් පසුව විශ්ව රූ රැජිණ තරගයේ ඇති වූ තත්ත්වය වැඩිදුර කියවන්න 👇 https://t.co/ZRfT1g7hjR
bbc.com
තරගාවලියට පෙර පැවති උත්සවයකදී, තායිලන්ත විශ්ව රූ රැජිණ අධ්යක්ෂ නවාත් ඉට්සරග්‍රීසිල්, ප්රවර්ධනයන් ඇතුළත් අන්තර්ගතයන් පල නොකිරීම සම්බන්ධයෙන් ෆාතිමා බෝෂ් හට තරගකාරිනියන් රැසක් ඉදිරියේ බැන වැදුණි....
0
0
3
බෝට්ටුවකින් වැටී ඉන්දියන් සාගරයේ පැය 26ක් පීනමින් දිවි ගලවාගත් ධීවරයෙකුගේ ත්‍රාසජනක අත්දැකීම https://t.co/aafA8GjGUZ
bbc.com
කන්‍යාකුමාරි සිට නාවික සැතපුම් දහසයක් (කිලෝමීටර් 29ක් පමණ) දුරින්, ඉන්දියන් සාගරයේ රළු රළ මධ්‍යයේ, සිවමුරුගන් අසරණව මුහුදේ පාවෙමින් සිටියේ ය. ඔහු තම මිතුරන් සහ සහෝදරයා සමග මසුන් ඇල්ලීමට පැමිණ සිටියදී...
0
1
3
ඔබේ පළාත් පාලන ආයතනය විසින් නිසි ලෙස කසළ රැගෙන නොයන්නේ නම් ඔබට කළ හැක්කේ කුමක් ද? වැඩිදුර කියවන්න: 👇 https://t.co/Yi5F6Z9SSi
bbc.com
ඇතැම් අවස්ථාවලදී කසළ එකතු කරන ප්‍රදේශවල දින කිහිපයක් කසළ එකතු කිරීමට නොපැමිණෙන අවස්ථා තිබේ. එවන් අවස්ථාවල ජනතාව දැනුවත් කිරීම පළාත් පාලන ආයතනයේ වගකීමක් වේ. එසේ යම් සාධාරණ හේතුවක් ඇතිව කසළ එකතු කිරීම...
0
1
2
පෝෂණ ඌනතා හිසකෙස් අකලට සුදු පැහැ ගැන්වීම සඳහා හේතුවක් විය හැකිද? වැඩිදුර කියවන්න 👇 https://t.co/jav5sELH7U
bbc.com
පෝෂණ ඌනතාවයන් නිසා ඔබේ හිසකෙස් අකලට පැසෙනවා විය හැකිද - ඔබට එය ආපසු හැරවිය හැකිද?
0
0
2
නිව් යෝර්ක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා සහ සියවසකට අධික කාලයක් තුළ තේරී පත් වූ ළාබාලතම නගරාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වූ 34 හැවිරිදි සොහ්රාන් මම්දානි යනු කවුද? වැඩිදුර කියවන්න : https://t.co/OkgaLyW1Dj
bbc.com
නිව් යෝර්ක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා සහ සියවසකට අධික කාලයක් තුළ තේරී පත් වූ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත් වෙමින් සොහ්රාන් මම්දානි ඉතිහාසයට එක් වී තිබේ.
0
0
1
සිය සංස්කෘතික ඇඳුමින් පාසල් පැමිණි මුස්ලිම් දැරියකට අවහිර කිරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර වැඩිදුර කියවන්න: 👇 https://t.co/9JmQx2XAmk
bbc.com
පාසල් නිල ඇඳුම ලෙස සිය සංස්කෘතික ඇඳුමින් සැරසී පාසල් පැමිණි මුස්ලිම් ජාතික පාසල් දැරියකට එම ඇඳුම ඉවත් කරන ලෙස නියෝග නිකුත් කිරීම තුළින් නාවල, ජනාධිපති බාලිකා විද්‍යාල පරිපාලනය ඇයගේ මූලික මිනිස්...
0
0
5
ඩකා අගනුවරින් උග්‍ර විෂ සහිත සර්පයන් 350ක් මතු වෙයි: ඊට හේතුව කුමක් ද? 🐍 වැඩිදුර කියවන්න : 👇 https://t.co/JKdZqIvgTZ
bbc.com
පසුගිය මාස හතර තුළ ඩකාහි විවිධ ජනාකීර්ණ ප්‍රදේශවලින් විෂ සහිත සර්පයන් 300කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. නමුත් ඩකා වැනි ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි විෂ සහිත සර්පයන් සොයා ගැනීම ගැන සමහර පර්යේෂකයන්...
0
0
1
දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය: බඳවා ගන්නා තනතුරු මොනවා ද? වැඩිදුර කියවන්න: 👇 https://t.co/TtfZAQW54R
bbc.com
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම...
0
0
3
ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව��් 31 දෙනෙකු හඳුනාගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. වැඩිදුර කියවන්න👇 https://t.co/NI9in3X9SI
bbc.com
මැයි 09 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේ ය. මෙසේ හඳුනාගත් සැකකරුවන්...
0
1
4