Sapumal
@WSapumohotti
Followers
42
Following
8K
Media
622
Statuses
1K
හෙටත් හිරු පායන බව නියතයි. නමුත්..... අපි ඇහැරෙයිද නොදනී..... ඒ නිසා සතුටින් ඉන්න අද..... හෙට කියන්නෙ බලාපොරොත්තුවක් විතරයි.🪷🎶❤️🩹
Joined December 2021
තවම නීතිය ඉදිරියේ හැමෝම එක සමාන නැති බවත්, තනතුරු, සිවිල් බලය සහ කළුකබා ඉදිරියේ නීතිය නැමෙන බවටත් මීට වඩා හොඳ උදාහරණයක් නැත.! 😐
0
0
0
Vogue Jewellers makes a strategic leap into Australia😘 🙏🙏🙏..... the grand opening of its first international showroom in Melbourne, Australia😻 – It would be a pleasure to witness the expansion of another branch in Auckland, New Zealand in the foreseeable future😘
0
0
0
පාස්කු ප්‍රහාරයේදී මෙහෙම එකතු වුණේ නෑ, 😙 බාල බෙහෙත් ගෙන්නද්දි මෙහෙම එකතු වුණේ නෑ,😙 තෙල් පෝලිම් ඇති වෙද්දි මෙහෙම එකතු වුණේ නෑ,😙 ගෑස් සිලින්ඩර පුප්පුරලා මිනිස්සු මැරෙද්දි මෙහෙම එකතු වුණේ නෑ,😙 දැන් විතරක් එක මිටට එකමුතුව.😅
0
0
5
රනිල්ව බලන්න නොගියේ අන්තිමට NPP එකෙන් විතරයි. අනිත් ඔක්කොම ආවා.😌 නිකමට හිතන්න මේ සිස්ටම් එක චේන්ජ් කරන්න මොන තරම් අමාරුද කියලා.. තනිකරම උඩුගම්බලා පිහිනීමක් තියෙන්නේ. 😌
1
0
8
දැන් බලපන් අපෙ මයින්ද මාත්තයාම හිරේ දානවා කිව්ව මනුස්සයා හිරේට ගියාම, මයින්දගෙ වෙඬරු පිඩක් වගේ හිත උණු වෙලා රනිල් මාත්තයා බලන්න ගියා.😤 එලියට ඇවිත් රනිල් ට ඉහෙන් බහින ලෙඩක් නෑ කියපි, කියලා පැය දෙක තුනයි මෑන්ස් ICU. 😙 බලන්න වයසට ගියත් මයින්ද මාත්තයා කෙලින "ඉළන්දාරි" කෙබර😃
0
0
0
එදා පීඩිතයන් වෙනුවෙන් ඇය ගැයූ 'පවන' අතර අද ඇය වැජඹෙන අතර.......🌼🌸🪷🌷, එදා පීඩිතයන් බවට පත් කළ තවෙකෙක් මෙලෙස අද හිර කුටියේ හිර වී අවසන් ය.... ඔබ කාලයට සාපේක්‍ෂව බලවතෙක් විය හැකිය...........,,, නමුත් නීතියට, සොබාදහමට ඔබ අදාල නැත...
0
0
9
ඔලුව ඉදිමිච්ච උඩගු මහල්ලා හිතාගෙන ඉන්නේ එකට රට පාලනය කරන්න, හොරා කන්න, දුප්පතුන්ගේ සල්ලි වලින් සුර සැප ගන්න උප්පත්ති අයිතිවාසිකමක් තියනවා කියල. මේ දූශිතයාගේ හොරකම් සීමාවක් නෑ
0
0
0
ඉස්සෝ කරිය. රසම රස- 😍 මෙන්න මේ සෙසිපියට ඉස්සෝ කරියක් හදලා බලන්නන...., , න���සීලන්තෙ නැවුම් කතුරුමුරුංගා සොයන්න අමාරුයි.ඒ උනාට සෙරන්ඩිබ් (Serandib) එකේ තියනවා Perera & Sons, Frozen කතුරුමුරුංගා, ඒකදාලා හදපු කරිය නම් නියමායි , ඉතා රසවත් https://t.co/cCwKOjNzRS
1
0
4
A stunning bronze Buddha statue, standing about 9 meters tall and weighing a remarkable 9 tons, was inaugurated on August 8, 2025, at Techo International Airport. With its beautiful design representing the “Blessing Buddha,” this statue embodies peace, compassion, and prosperity
0
0
2
කිව්වා.. කරා... 😍 තමන්ට කවදාහරි ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් රටේ සුබසිද්ධිය වෙනුවෙන් අහිමි කරගන්නවා කියන්නේ උතුම් ගුණාංගයක් 🙏
0
0
3
තමන්ට කවදාහරි ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් රටේ සුබසිද්ධිය වෙනුවෙන් අහිමි කරගන්නවා කියන්නේ උතුම් ගුණාංගයක් 🙏
1
0
1
"Today, tuition starts as early as 4 a.m. They only go to school after finishing extra classes. What kind of life is that for a child? After school, they return to more tuition. Where is their childhood?
0
0
0