Haritha TV
@TvHaritha
Followers
11
Following
0
Media
73
Statuses
74
National Agriculture Channel television channel in Sri lanka. FB -https://t.co/6nRBgQvMLC | YT - https://t.co/pR86EakJzL
Sri Lanka
Joined April 2021
මෛත්‍රී බෝසත් විවරණ ලත් පොහෝදා සැරියුත් මා හිමි පිරිනිවනින් සැනසුන දා බුදුහිමි උරුවෙල් දනව්වට වැඩම කළ පොහෝදා සිහිකර නමදිමු ඉල් පුන් පොහෝ දා ඔබ සැමට පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!!!🙏 #ILLPoyaDay🙏 #ILL #BhawaThara #BhawaTharana2021 #Buddhism #HarithaTV #SriLanka
0
0
0
අඳුර පරදා එළිය✨ විහිදෙන සුබ දීපාවලී දිනයක් වේවා ! 🪔 🙏🏻❤️ #HappyDiwali #Deepawali #Diwali #දීපාවලී #DiwaliWishes #Hindu #Tamil #SriLanka #HarithaTV
0
0
0
Experience speeds up to 400+ Mbps to enjoy 4K streaming on multiple devices at once, working from home effectively, online gaming, social media browsing, and more. Order online in under 2 minutes.
174
723
4K
කොයි රටේ උනත් පුංචි දරුවෝ සුන්දරයි...අහිංසකයි. එකනේ හොඳම දේ දරුවන්ට දෙන්න කවුරුත් හිතන්නේ. Haritha TV එකේ අපිත් එහෙමයි. 🇮🇷 ඉරාන ළමා 🎥 චිත්‍රපට පෙළක් අපි පෙන්වනවා නොවැම්බරයේ සෑම සෙනසුරාදාවකම. 👶👧🧒 #IranianFilmFestival #FilmFestival #KidsMovies #Movies
0
0
1
සොබදහමට🌏 ආදරය❤ කරන්න. ඔබට ගොඩාක් දේ ලැබෙනු ඇත. #QuoteOfTheDay #Nature #Agriculture #හෙලවත් #හරවත් #හිතවත් #NationalAgricultureChannel #HarithaTV
0
0
1
කොළොම්පුර නවම් පෙදෙසේ ඉදිවුණු හරිත හෙවණේ ගැමි ගෙදර... #HarithaTV #Agriculture #SriLanka #HeartOfColombo #ApeKama #GamiGedara #PlacesToVisit #GangaramayaTemple #LK
0
0
3
හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව #HarithaThaksalawa #DPEducation #Education #OLevel #ALevel #DPKids #HarithaTV #DTV16 #PEOTV09
0
0
0
බුදුහිමි සදෙව් ලොව සිට මනු ලොවට වැඩම කළා වූ සැරියුත් මහ රහත් හිමි ප්‍රඥාවෙන් අගතැම්පත් වූ ජයසිරි මහා බෝධි අංකුර මහ බෝධියෙන් පැන නැග රන් කටාරමේ පිහිට වූ උතුම් වප් පොහොය අද වේ බුදු සසුනම පිනෙන් එකලු වූ ඔබ සැමට පින්බර වප් පොහෝ දිනයක් වේවා!!!🙏 #VapPoyaDay🙏 #Vap #වප්පෝය #PoyaDay
0
0
0
රෝ බිය තුරන් වී නිරෝගීමත��� හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය දීගල පියදස්සී හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වනු ලබන ආශිර්වාදාත්මක අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව වප් පුන් පොහෝදා සවස 6.00 සිට හරිත නාලිකාවෙන් නිවසේ සිට සැදැහැ සිතින් පහනක් දල්වමින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.🙏
0
0
0
ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් ස්මරණය කරන ඉස්ලාමීය ආගමික නායකවරයා වශයෙන් සැලකෙන මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය හෙවත් "මිලාද් උන් නබි" උත්සවය අදට යෙදී ඇත. #Eid_e_Milad_un_Nabi_Mubarak #Mubarak #Mawlid #ProphetMuhammad #ProphetMuhammadBirthDay #Musims #SriLanka #HarithaTV
0
0
0
භවතරණ - වප් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව උදෑසන 06 පටන් හරිත නාලිකාවෙන් ඩයලොග් TV නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ හරිත TV වෙතින් ද, හරිත TV Facebook හා YouTube ගිණුම් ඔස්සේද නැරඹීමට හැකිය. නිවසේ සිට සැදැහැ සිතින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.🙏 #BhawaTharana
0
0
1
Haritha TV හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව. #HarithaThaksalawa #DPEducation #Education #OLevel #ALevel #DPKids #HarithaTV #DTV16 #PEOTV09
0
0
0
Haritha TV හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව #HarithaThaksalawa #DPEducation #Education @dpeducationlk #DPKids #HarithaTV
0
0
2
ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබේ. #WorldTeachersDay #TeachersDay #Teachers #Education #Students #SriLanka @UNESCO #HarithaTV
0
0
1
Haritha TV හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව #HarithaThaksalawa #DPEducation #Education @dpeducationlk #DPKids #HarithaTV
0
0
0
"සියල්ලටම පෙර දරුවන්" යන තේමාව යටතේ අද (ඔක්තෝබර් 01 වන දින) ලෝක ළමා දිනය සමරනු ලැබේ. #childrensday #worldchildrensday #ලෝක_ළමා_දිනය #children #October01st #childprotection #childsright #SriLanka #HarithaTV
0
0
1
ලෝක සංචාරක දිනය අදයි #WorldTourismDay #WorldTourismDay2021 #sosrilanka #visitsrilanka #exploresrilanka #srilankatourism #srilanka #travelsrilanka @tourismlk
0
0
0
අනඳ මහ තෙරනුන් මැදිහත්ව මෙහෙණි සසුනට දොරටු විවර කළ ඒ උතුම් පුන් පොහෝ දින අද බිනර පොහොය ලෙසින් හඳුනන ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා!!!🙏 #BinaraPoyaDay🙏 #Binara #BhawaThara #BhawaTharana2021 #Buddhism #HarithaTV #SriLanka
0
0
1
ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි #WorldOzoneDay #OzoneDay #InternationalDayForThePreservationOfTheOzoneLayer #SaveOzone #ඕසෝන්දිනය #September16 #UnitedNations @UN #MinistryOfEnvironment #SriLanka #HarithaTV
0
0
1
2021 ලෝක පොල් දිනය, සැප්තැම්බර් මස 02 වන දා ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර වාණි�� බෝගය ලෙස පොල් ගස පළමු තැනට පොල් ගසේ විදේශ ආයෝජන ගය මතු පරපුරට කියා දෙමු කප්රුක් සම්පතක අනාගත ආයෝජනයකි. #Kapruka #කප්රුක #Coconut #CoconutDevelopmentAuthority #InternationalCoconutDay #CoconutDay
0
0
0
මහා බෝ රුකට පමණක් අගයෙන් දෙවෙනි, මිහිමත ගසක් ඇත්නම් කප්රුක පමණි. කප්රුක සම්පතකි. අනාගතයට ආයෝජනයකි. ලක කප්රුක් දිනය යෙදෙන සැප්තැම්බර් 02 වන දා පොල් ගසේ අගය මතු පරපුරට කියා දෙමු. #Kapruka #කප්රුක #Coconut #CoconutDevelopmentAuthority #InternationalCoconutDay #HarithaTV
0
0
0