RathuMalli Profile Banner
RathuMalli Profile
RathuMalli

@RathuMalli

Followers
150
Following
5K
Media
815
Statuses
3K

Living My Best Life ❤️

Sri Lanka
Joined December 2024
Don't wanna be here? Send us removal request.
@RathuMalli
RathuMalli
18 hours
මේ ඔස්ට්‍රේලියාවෙ ප්‍රාන්තෙක පොතක තියෙන එකක්. මේක දැම්මනං කොහොම තියෙයිද? පෝංහබ් එකේ "Family" සංකල්පය ගෙනාවා කියාවි. තාමත් අර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ "මහා පිටකොඳු වංශය" වගේ පොත් තියෙනවා. දැන් දැනුම සහ අත්දැකීම් මත කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා.Copied
2
2
15
@RathuMalli
RathuMalli
18 hours
හුරතලේට හා පැටියෙක් ඇතිකරන්නවත් දෙන්නෙ නෑ මහත්තයෝ ඔයාලට 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
0
0
5
@PasinduSenanay7
Pasindu Senanayaka
4 days
කරන්න බැහැයි කිව්ව ඒවා..🤣 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන ගැසට් පත්‍රය නිකුත් කරයි..👍 Respect @anuradisanayake
5
3
43
@RathuMalli
RathuMalli
6 days
2017 නා�� ගිය එකක් හදලා ඉවර කරන්නෙ 2025 දී, නිකමට හිතපන්කෝ අර මිනිස්සු නාය ගිය පාරවල් , තැන් වැලි කොට්ට දාල තාවකාලිකව හරි හැදුවේ නැත්නම් එහෙම 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@Shashikakp
Shashika
7 days
ගිනිගත්හේන නගරයේ 2017 වර්ශයේ නාය යෑමට ලක්වූ කොටස නැවත සංවර්ධනය කර ජනතා අයිතියට පත් කරන ලදි. #කල්පනාකරලාබලන්න
1
2
10
@AKD100Days_
100 Days of AKD
6 days
සමන්ත බඩ්ඩ රහත් වෙලා කියලාත් විශ්වාස කරපු බයියෝ හිටියා මේ සිරි ලංකාවේ. මේකත් බුද්ධ සාසනයෙන් එලවන්න ඕනේ සිවුරු රඳවනයක් විතරයි 😂
3
2
27
@RathuMalli
RathuMalli
7 days
Let’s start again 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
1
0
5
@RathuMalli
RathuMalli
7 days
Happy New Year Everyone ❤️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
0
0
4
@RathuMalli
RathuMalli
11 days
මේ ඔක්කොටම උත්තර දීගෙන ඇවිත් තමා අනුර ජනාධිපති උනේ. ආයෙ ආයෙ එකම දේ අහලා තේරුමක් නෑ මොකද වෙනසක් වෙන්නෙ නෑ. අලුත් දෙයක් හොයන් කතා කරපල්ලා 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@Uppercut07
Cham J
12 days
අහපු ප්‍රශ්නෙ: ඇයි ජේවීපී මහ උන් සුනාමි හොරාට කඩේ ගියේ ලොන්ඩරි රුවන්තගේ උත්තරේ:
5
0
8
@RathuMalli
RathuMalli
11 days
මේක තමා අනුර එදා කිවුව පරිසර විනාශය කවුරුත් ඇහුවේ නෑ. අද වෙද්දි අපි ඒ දේ අපේ ඇස් වලින්ම දැකලා ඇත් වින්දා. අනාගතය දැක්ක නායකයා 🤓 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@UNPUnOFFICIAL_
The Grand Old Party
11 days
ටකරං පචයා ඒ කාලේ ගලුත් ගණන් කළා.🤣
5
0
11
@RathuMalli
RathuMalli
11 days
මැදැයි උඩින් පන්නලා යන්න හිටියා හරියට අර නයිට් රයිඩර් එකේ වගේ 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
2
1
17
@RathuMalli
RathuMalli
14 days
Elections are decided on the ground, not here. Creating unnecessary noise in this space changes nothing. I have told this many times. At best, it may provide a brief sense of self satisfaction. Wishing everyone a Merry Christmas. May victory be with all. #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
0
0
5
@RathuMalli
RathuMalli
15 days
ගංජා හේන ගංජා පැල උනා කියහන්කෝ 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
2
0
8
@RathuMalli
RathuMalli
15 days
"JR අවුරුදු 08යි - ණය ලැබුණු රටක්, MR අවුරුදු10යි -කන පැලෙන්න ණය ගත් රටක් AKD අවුරුදු 01යි - 👇👇👇 (ඉතියෝපියාවට වඩා ආර්ථිකව 63 වාරයක් දුප්පත් ණය බර ඩොලර් බිලියන 101.2 වගකීම් සහිත ලෝකෙ කිසිම රටක් එක ඩොලරයක්වත් ණය දෙන්නැති බංකොලොත් කල නැගිටින රටක සිට)" #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@UNPUnOFFICIAL_
The Grand Old Party
15 days
හිනාවෙන්න එපා. හොරකම් කළේ නෑනෙ. පෝර්ට් සිටියට කළු ගල් දාලා කළු ගලුත් ඉවරයි.
1
0
4
@RathuMalli
RathuMalli
15 days
ලංකාවේ එක විකුණන්න ඕනේ විකුණන්න ඕනේ කියලා කියන්න දාහක් විතර ඉන්නවා ගන්න එකෙක් නැති හැටියක් 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@MarketNewsLK
Market News🇱🇰
16 days
#Pakistan to sell national airline, 'Pakistan International Airlines Corp' for $482 million Businessman Arif Habib’s consortium made the highest bid of PKR 135 billion ($482 million) for a 75% stake in a live auction -DM ✈️💵🇵🇰
0
0
3
@RathuMalli
RathuMalli
15 days
If you can find a buyer, I m sure that government will give you 3% as a sales commission for sure 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@NalakaG
Nalaka Gunawardene
16 days
So 2 largest countries in #SouthAsia have now divested - in part or fully - their chronically loss making national airlines. Neither country would have done so if it wasn’t in national interest. How soon will #lka govt relieve its citizens of carrying massive losses of
1
0
3
@RathuMalli
RathuMalli
15 days
මේ ජන්ද ක්‍රමේ නම් වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කලේ නැතත් මෙතන ආසන 48 ගත්ත පක්ශෙට නෙමෙයි ද කොහොමත් බලය පිහිටවන්න දෙන්න ඕනේ 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
5
1
18
@RathuMalli
RathuMalli
16 days
I’m not familiar with the law, but it seems like common sense that if a party wins the majority in an election, it should be allowed to nominate the Mayor and run the municipal council. Why can’t the government change this simple rule? Because this is the people’s mandate. 🤷‍♂️
@NewsWireLK
NewsWire 🇱🇰
17 days
“You didn’t defeat the NPP budget, you defeated the budget of your conscience,” Colombo Mayor Vraie Cally Balthazaar after the ruling party lost the budget vote at the Colombo Municipal Council. Despite holding control of the council, the ruling party suffered a political setback
2
0
4
@RathuMalli
RathuMalli
16 days
Please don’t blame me on this but I think Ranil will be the best match. 🤷‍♂️ #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@Rishi_BM
Rishi
17 days
By order of strategic importance (both economically & politically) I’d say CMC is second to only parliament. Maintaining power in such a place requires experience AWA providing actual leadership to govern. Called out from day 1 that Vraie severely lacks both & the result 👇
1
0
1
@RathuMalli
RathuMalli
16 days
ඒයි යල්ලා යමල්ලා අද කොළබ අලුත් නගරාධිපති දිවුරුම් දෙනවා බලන්න 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
1
0
5
@RathuMalli
RathuMalli
16 days
Don’t you think that these NPP guys are smarter? 😁 #පොඩ්ඩක්කල්පනාකරලාබලන්න
@jinath
Jinath Premaratne
16 days
So jeppo turned the clock in Horana MC, and passed the budget before opposition members attended. Oh teese jeppo 😂 #lka #npp #jvp
0
0
2