Mahe𝕏 (මයියා)
@MaheshNegombo
Followers
5K
Following
33K
Media
1K
Statuses
31K
ගහට ගහක් මොරටුවේ හම්බෙනව වගෙ අන්තිමේදි මගෙ බොක්කක් එක්ක මූ බොනව මෙන්න. 🥰😂
හම්මට politics වල අල ගිය මුල ගිය dial කෙනෙක් සෙට් උනා @MaheshNegombo උදිත දන්නවා ද
0
0
1
My respect for Sri Lanka went up immensely. It is not a developed western country. In fact 100 Indian Rupees gets 330 SL Rupees. You have an advantage. But the civic sense, customer service, cleanliness, driving sense... Outstanding! Even remote roads are well maintained.
822
3K
21K
This is probably the best celebration you’ll see all window. 😂 Sri Lanka’s 🇱🇰 coach Abdullah Al Mutairi goes wild after they go up against Turkmenistan in 2027 Asian Cup Qualifiers.
17
197
2K
ඔයාලගෙ දන්න කවුරුහරි ජපානේ ඉන්නවනම්, engineering වීසා නම්, ජොබ් එකක් හොයනවනම් ජොබ් එකක් නැත්තම් මට DM එකක් දාන්න. භාශාව අවුලක් නැ, මට වේකන්සි 5ක් ඇවිල්ල තියනව.මට දාල දෙන්න පුලුවන්. අය කිරීමක් අනිවාර්‍යෙන් කරනව. විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් DM කරන්න.. 👍
0
0
0
🇩🇪 "If I don't have sex, as a man, I feel unwell." Shocking footage of a migrant in Germany harassing a woman walking through Eschenheimer Anlage in Frankfurt. He refuses to take 'No' for an answer when he demands sex, and a passerby steps in and calls the police.
5K
15K
48K
කොෆී මිලින්දලගෙ ඉරාජ්ලගෙ ආතල් දැකල සිරාවට මහින්දලට ආදරේ බයියන්ට ලැජ්ජා ණැද්ද.. 😌
0
0
2
නිවන්යන්න තියන උනන්දුව හෙල්මට් එකක් දාගන්න තිබ්බනම් අපේ ස්වාමින් වහන්සේලාට අකාලයේ අපවත් වෙන්න වෙන්නෙ නැ. 500kg යන්න් පුලුවන් එකේ 13නමක් වැඩියේ එදා විතරක් නෙමේනෙ. කලිනුත් වඩින්න ඇති.කේබල් එක පොඩ්ඩ පොඩ්ඩ කැඩි කැඩි බුරුල් වෙලා තියෙන්න ඇති.දිනපතා Maintenance චෙක් කරන්න ජපානෙත් නෙමේනෙ
0
2
6
TM ඩිල්ශාන් සිරසට ඇවිල්ල ක්‍රිකට් ටීම් එකට තේරීම්වලට බයිනවනේ. ඒ බන් දැන් ඉන්න උන්ට බැනල ක්‍රිකට් බෝර්ඩ් එකේ තනතුරක් ගන්න. @Sanath07 ඩීල් කෝචුත් එහෙමයි. ඉස්සර ටෝක්ස් නම් දෙනව ඇවිල්ල ආයෙ නෑ ඉතින්. පස්සෙ කෝටි ගනන් පඩියට ජොබ සෙට් උනාම අසාම් එක්ක කරපු the sanath show එකත් නැ. ඒ හැටි
1
0
12
යටි කූට්ටු වැඩ කරල කුමන්ත්‍රන කරල වැඩක් කරන උන්ට වැඩක් කරන්න නොදී කකුලෙන් ඇදල කෝටි ගනන් ගන්න ඕන ආසාවට ක්‍රිකට් බෝඩ් එකේ කෝච් වෙලා කුඹුරුත් හදා���ෙන ලොන්ත ටීම්වලට නෙලල පොරක් වෙන්න බැ @Sanath07 අයියේ
0
0
14
වනිඳුගෙයි අනෙක් පක්කගෙයි සීන් එකට හෙන් රීච් එකක් යනවනේ.. මරු ඒක මරු ගැම්මක් ගැම්මක්.. ආසියා කප් මොනාද අනේ..
0
0
2
අද චාමික කරුනාරත්නව playing squad එකට දැම්මොත් ඒ වෙල්ලාලගෙ හිත හදන්න ඉක්මනටම පොර ලඟට දුවන් ගියපු හේතුව හින්දා තමා.... 🥲👍
0
0
1
අද නිවාඩු දවසක් ඒත් මං වැඩ. කෑම අරං ගියේ නැ කම්පැනියෙ තියන කඩෙන් කනව කියල හිතාන්. පස්සෙ මතක් උනේ නිවාඩු දවසක් හින්ද කෑම නෑනේ කියල. පාඩුවෙ ඉන්ටර්වල් එකේ අයිනක් ගහ ඔචා එකක් බොන ගමන් හිටියෙ. ජප්පෙක් ඇවිත් උගෙ කෑම එක දීල ගියා. අඩෝ ඒක මාරයි ❤️❤️🥺
1
0
16
තංගල්ලෙ අද දවසේ දැනට score එක ICE යැයි සැක.. ගෙදරකින් - 210 kg ලොරියකින් - 200 kg එකතුව - 410 kg ලොරියෙන් රිවෝල්වර් 5යි T56 1යි ....................... update 2.50 P.M මත් ද්‍රව්‍ය සමග තවත් ලොරියක් තංගල්ලේදී අත් අඩංගුවට උපුටා ගැනීමක්
2
1
18
මේ ආන්ඩුව පත් උනේ නැත්තම් සම්පත් මනම්පේරිලා ටහුකන ඇරිල්ලක් නෙහ් අරින්නේ මිනිස්සුන්ට.... @RajapaksaNamal ලා උනත් බබ්බුනෙර් මූව අහුවෙනකං හිටිය උන් ගැන දැනගන්න වගේම පක්ශෙන් එලියට දාන්නත් චෝදනා ආපු ගමන්. පොදුජන පෙරමුනෙන් චෝදනා ලැබුවා කිඋඅල එහෙම ලේසියෙන් කාවවත් පන්නන්නෙ නැනේ.
0
1
1
අයිස්ලන්තේ අගනුවර "තංගල්ල" අයිස්ලන්ත ජනාධිපති @RajapaksaNamal අයිස්ලන්ත ආධ්‍යාත්මික නායක @PresRajapaksa අයිස්ලන්ත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශක @milindarj අයිස්ලන්තයේ අමරදේව @irajonline අයිස්ලන්තයට එරෙහි ත්‍රස්තවාදී නායක @anuradisanayake මරු 🥲👍
1
3
18
දකුණෙන් @RajapaksaNamal සුවඳ හමනව හැමිල්ලක් ආයේ රෙදි ගැලවෙන්න වත්තෙ හුළං පරාදයි... #2029අයිස්ජනපති
1
1
25