Lankadeepa Profile Banner
Lankadeepa Profile
Lankadeepa

@LankadeepaNews

Followers
90,373
Following
7
Media
16,681
Statuses
95,881

Premier Breaking News Site. Most Popular Newspaper in Sri Lanka.

Sri Lanka
Joined September 2011
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
@LankadeepaNews
Lankadeepa
2 years
කඩාකප්පල්කාරී පිරිසක් විසින් රඹුක්කන පීරවුම් හලට ගිනි තැබූ ඒ ගින්න නිවන ගම්වාසීන්.
7
202
519
@LankadeepaNews
Lankadeepa
4 years
පිරිත් පැන් ගුවනින් ඉසියි- #TogetherWeRise #LankadeepaNews
53
17
164
@LankadeepaNews
Lankadeepa
5 years
‘මේ විනාශයට නිලධාරීන් පමණක් නොව රටේ නායකත්වයත් වගකිවයුතුයි’
2
22
119
@LankadeepaNews
Lankadeepa
1 year
වෙලාවට වැඩ නොකිරීම නිසා කොරියානු නියෝජිතයාගෙන් රාජ්‍ය ඇමතිට චෝදනා #Lankadeepa #SriLanka 🇱🇰 #SLnews Part 1
7
27
105
@LankadeepaNews
Lankadeepa
2 years
මැකෝ .. එයත් , මැතිවරණ කොමසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ත් අරගල බිමට
Tweet media one
5
9
104
@LankadeepaNews
Lankadeepa
2 years
රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතල් බලු පැටියෙක් ඊයේ රාත්‍රියේදී ගිණි තැබීම හමුවේ ගින්නට අසුවී තම ස්වාමියා හොයමින් කෑගහමින් දඟලද්දී හමුදා සෙබළෙක් ගිනි අවදානමත් ගෙන බලු පැටියාව එම ස්ථානයෙන් ඉවත් කර ගෙන තිබිණි #Lankadeepa #Srilanka
Tweet media one
Tweet media two
5
7
100
@LankadeepaNews
Lankadeepa
2 years
ගෝඨාගෝගමේ විරෝධතාකරුවන්ට පහර දෙන්න සිරකරුවන් ගෙන්වා ඇති බවට වාර්තා වෙයි
4
51
97
@LankadeepaNews
Lankadeepa
2 years
පොලිස් නිලධාරියෙක් සිය නිල ඇඳුම ගලවා දමා රගලයට එක්වෙයි. #Lankadeepa #SriLanka
5
32
94
@LankadeepaNews
Lankadeepa
2 years
විරෝධතාව නොතකා සිය රාජකාරිය ඉටු කරන මාර්ග පිරිසිදු කරන්නන් #Lankadeepa #SriLanka
0
12
89
@LankadeepaNews
Lankadeepa
2 years
තංගල්ල කාල්ටන් නිවස අසල විරෝධතාවක්.
Tweet media one
3
6
90
@LankadeepaNews
Lankadeepa
5 years
දෙවැනි ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීමක්
0
28
82
@LankadeepaNews
Lankadeepa
5 years
ජාතියේ ආරක්ෂාව එක්ක විහිළු එපා යයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
3
19
81
@LankadeepaNews
Lankadeepa
5 years
‘මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අන්තවාදී පල්ලි 400කට අවසර දීලා‘
1
18
73
@LankadeepaNews
Lankadeepa
2 years
ගෝටගෝගම රාමසාන්.
Tweet media one
Tweet media two
Tweet media three
1
5
68
@LankadeepaNews
Lankadeepa
2 years
විරෝධතාකරුවන් ආරක්ෂා කිරීම සඳහා නීතිඥවරුන් මිනිස් බාධකයක් සාදා ඇත
Tweet media one
Tweet media two
1
9
69
@LankadeepaNews
Lankadeepa
5 years
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව වයඹ හිටපු අධ්‍යාපන ඇමතිගෙන් පැමිණිල්ලක්
0
12
67
@LankadeepaNews
Lankadeepa
2 years
ගෝඨාගමට නොමිලේ 4G.
Tweet media one
Tweet media two
4
7
64
@LankadeepaNews
Lankadeepa
5 years
බදියුදීන්ගේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට
3
8
67
@LankadeepaNews
Lankadeepa
5 years
දිවි අහිමි වූවන්ට ගෞරව කරමින් අයිපල් කුළුණත් කළුවර වෙයි
1
10
64
@LankadeepaNews
Lankadeepa
1 year
පොලිසියේ නැටුම් පංතිය #Lankadeepa #SriLanka 🇱🇰 #SLnews
9
10
61
@LankadeepaNews
Lankadeepa
2 years
ජනපතිට සහය දක්වමින් නුවර පැවැත්වෙන විරෝධය. #SriLanka #SLnews
67
8
63
@LankadeepaNews
Lankadeepa
5 years
අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට
1
16
59
@LankadeepaNews
Lankadeepa
2 years
ඇය තනියම අරගලයක හිත හයියයි මහ මෙරකට - කලුතර දොඩන්ගොඩ #SriLanka #SLNews #EconomicCrisisLK
Tweet media one
Tweet media two
0
2
61
@LankadeepaNews
Lankadeepa
4 years
මෙරට දැවැන්ත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් පළමු කා��්තාව බවට පත් වෙමින්, කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වෙයි. #Hemas #KasturiChellaraja
Tweet media one
1
8
61
@LankadeepaNews
Lankadeepa
5 years
ත්‍රිවිධ හමුදා - පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථාන ස්ථාපනය කෙරෙයි
1
5
60
@LankadeepaNews
Lankadeepa
2 years
අරගල බිමේ වගා කටයුතු සාර්ථකයි - GF ගෝටාගෝගම නිවාසවලට අංකත්.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
5
6
58
@LankadeepaNews
Lankadeepa
2 years
රඹුක්කන මියගිය තරුණයා සිහි කරමින් අරගල භූමියේදී.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
0
17
58
@LankadeepaNews
Lankadeepa
5 years
ඇදිරි නීතිය තිබියදී මහමග ගී ගයමින් සිටි 6ක් අල්ලයි
0
4
55
@LankadeepaNews
Lankadeepa
10 months
නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි #Lankadeepa #SriLanka 🇱🇰 #SLnews
10
9
57
@LankadeepaNews
Lankadeepa
5 years
පෙට්‍රල් බෝම්බ 6ක් දවුලගලින් සොයාගැනේ
0
11
57
@LankadeepaNews
Lankadeepa
2 years
ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට සහ වාහනයට ඇස්තමේන්තුගත හානිය ගැන අනුර ප්‍රශ්න කරයි
3
11
56
@LankadeepaNews
Lankadeepa
2 years
අමානුෂික ලෙස මරා දැමු ෆාතිමා අයේෂා දැරියගේ නිවසට ඊයේ පාන්දර ගෝල්ෆේස් අරගලයේ සාමාජිකයන් ගිය අවස්ථාව. #SriLanka #SLnews
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
0
3
55
@LankadeepaNews
Lankadeepa
2 years
කොල්ලුපිටිය ශාන්ත තෝමස් පාසලේ ආදි ශිෂ්‍යයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක්.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
2
8
54
@LankadeepaNews
Lankadeepa
5 years
විල්පත්තු හා අවට ගම්මාන හදිසි සෝදිසි පරීක්ෂාවක්
1
5
53
@LankadeepaNews
Lankadeepa
5 years
(1) මේ ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතියත් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුත් නැවත ගෙනෙනවා
16
9
52
@LankadeepaNews
Lankadeepa
5 years
‘තව්හීත් ජමාත්’ බදුල්ලේ සභාපති අත්අඩංගුවට
2
10
53
@LankadeepaNews
Lankadeepa
2 years
දවසේ කාටූනය
Tweet media one
0
7
52
@LankadeepaNews
Lankadeepa
2 years
ගාලු මුවදොරට වැඩමාලමින් ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත මාහිමි, පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු මහා සංඝරත්නය අරගලයට සෙත් පැතු සේක.
1
21
50
@LankadeepaNews
Lankadeepa
5 years
මම ෆීල්ඞ් මාෂල් වුණේ ගෝල් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි
1
8
50
@LankadeepaNews
Lankadeepa
5 years
මුස්ලිම් ජනයා පාවා නොදී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න
2
8
49
@LankadeepaNews
Lankadeepa
1 year
කළු දිවියන් නැහැ කිවුවට ලංකාවේ ඉන්නවා - යාල ජාතික වනෝද්‍යානය තුළ සිටින දුර්ලභ කළු දිවියකු අහඹු ලෙස කැමරා කාචයකට හසුව තිබුණේ මේ අයුරින් ... #Lankadeepa #SriLanka 🇱🇰 #SLnews
3
11
51
@LankadeepaNews
Lankadeepa
5 years
පෞද්ගලික බස්රථවලට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක්
1
9
47
@LankadeepaNews
Lankadeepa
5 years
දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් අයෙක් අයි එස්ට සම්බන්ධ බවට තහවුරුයි
1
8
50
@LankadeepaNews
Lankadeepa
2 years
ලංකාදීප විජය භූමි ... ✊ සාමය..ආදරය සංහිදියාව ඇති..තැන..කෝළහාල නැත..
Tweet media one
0
7
49
@LankadeepaNews
Lankadeepa
2 years
ගාලුමුවදොර වත්මන් තත්ත්වය.
Tweet media one
0
6
48
@LankadeepaNews
Lankadeepa
2 years
විරෝධතාකරුවන් විසින් පොල්දූව උද්ඝෝෂණ භූමිය පිරිසිදු කරමින් ...
0
6
50
@LankadeepaNews
Lankadeepa
2 years
මීගමුව සිට පා ගමනින් ගෝඨාගෝගමට.
1
11
47
@LankadeepaNews
Lankadeepa
5 years
පල්ලිය පිටුපසදී ජංගම දුරකතන ගිනිතැබූ තිදෙනෙක් සැකපිට අල්ලයි
0
7
45
@LankadeepaNews
Lankadeepa
5 years
තව්හීත් ජමාත් තහනම් කරන්නැයි ඉල්ලා මුස්ලිම්වරුන්ගෙන් සංදේශයක්
1
8
48
@LankadeepaNews
Lankadeepa
4 years
ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගැනීමක් සිදු වී නැහැ. එය නිර්මාණය කරන ලද්දක්. සොයාගන්නා ලද සියලු සාක්ෂි එවැනි සිදුවීමක් නොවුණු බවට ඔප්පු කරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ @GotabayaR
2
1
48
@LankadeepaNews
Lankadeepa
2 years
විරෝධතාකරුවෝ පොලිස් ට්‍රක් රථයක් පවරාගෙන එහි ඇති කඳුළු ගෑස් කැනිස්ටර් බෙදා හරිති #Lankadeepa #SriLanka
1
10
46
@LankadeepaNews
Lankadeepa
2 years
ගොටගෝගමදී පහරකෑමට ලක්වූ තරුණයා සුවය ලබා නැවතත් ගෝඨාගෝගම වෙත යමින් සිටියි.
Tweet media one
1
0
46
@LankadeepaNews
Lankadeepa
2 years
ළමුන් බොහොමයක් අද පාරේ ගම්පහ නගරයේ තරුණයන් සහ උපකාරක පංති���ල අධ්‍යාපනය හදාරණ සිසුන් එක්ව සිදු කරන විරෝධතා ව්‍යාපාරය. #SriLanka #SLnews
2
7
46
@LankadeepaNews
Lankadeepa
5 years
නෙදර්ලන්තයේ බුර්කාව තහනම් කරයි
0
10
47
@LankadeepaNews
Lankadeepa
5 years
ශ්‍රී ලංකාවේ භාවිතා නොවන රුධිරය එකතු කිරීමේ උපකරණත් හමුවෙයි
0
8
44
@LankadeepaNews
Lankadeepa
2 years
මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල පිහිටි නිවසට ගිනි තබයි
0
10
47
@LankadeepaNews
Lankadeepa
5 years
සහින්දමර්දු ගැටුම්වලින් ආරක්ෂක අංශ - පොලිස් සාමාජිකයින්ට හානියක් නැහැ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
0
6
43
@LankadeepaNews
Lankadeepa
5 years
ඇඳිරි නීතිය තිබියදී දුම්රියකට ගල් ප්‍රහාරයක් - රියදුරු රෝහලේ
1
8
44
@LankadeepaNews
Lankadeepa
2 years
මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුල්ලුනේ පිහිටි පාරම්පරික නිවසට ගිනි තබයි
0
10
46
@LankadeepaNews
Lankadeepa
5 years
‘පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නෑ‘
1
8
45
@LankadeepaNews
Lankadeepa
2 years
පොලිස් ඇඳිරි නීතිය නොතකා හෙට (සෙනසුරාදා) දක්වා කොටුවේ රැඳී සිටින බව අන්තරේ පවසයි. #Lankadeepa #SriLanka
Tweet media one
3
7
46
@LankadeepaNews
Lankadeepa
2 years
අරගලයට නව මුහුණුවරක් දුන් නිර්මාණාත්මක අරගලය
Tweet media one
Tweet media two
0
3
45
@LankadeepaNews
Lankadeepa
2 years
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන සුදු ප්‍රාඩෝ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් නවතා විනාශ කර තිබෙනවා. වාහනයේ තිබී අරක්කු බෝතල් සොයාගෙන ඇත.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
2
11
46
@LankadeepaNews
Lankadeepa
5 years
මහින්ද හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්
2
7
44
@LankadeepaNews
Lankadeepa
5 years
මහනුවර සියලුම වෙළඳ ව්‍යාපාර හෙට වසා තබයි
0
9
45
@LankadeepaNews
Lankadeepa
5 years
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය අයෙකු නාවික හමුදා අත්අඩංගුවට
1
5
46
@LankadeepaNews
Lankadeepa
2 years
එජාප නායක රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික නිවස ඉදිරිපිට රැස්ව සිටි විරෝධතාකරුවන් හමුවීම ප්‍රතික්ෂේප කරයි #SriLanka #Lka #CrisisLK #ProtestLK
2
7
45
@LankadeepaNews
Lankadeepa
5 years
සියලු ආගම්වලට එක් අමාත්‍යංශයක් අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලති
0
10
45
@LankadeepaNews
Lankadeepa
2 years
ඔවුන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස කාන්තාවක් පොලිසියෙන් ඉල්ලා සිටී. වීඩියෝව සමාජ මාධ්‍ය හරහා. #Lankadeepa #SriLanka
0
13
45