Indrajith Bandara
@IndrajithOnX
Followers
170
Following
155
Media
383
Statuses
2K
Tweeting.
Sri Lanka
Joined April 2009
ආචාර්ය අසෝක සපුමල් රංවල අහිංසක පවුලක් හප්පලාලු නේද?
0
0
0
අජිත් නිවාඩ් කබ්රාල්ට ඔය ගෙවන්න කියන මුදල අල්ලස් කොමිසමේ කොන්දේසියක් පමණයි. ඔය කොන්දේසිය කබ්රාල් කඩ කලොත්, ආයේ අධි චෝදනා කබ්රාල් ට විරුද්ධව පටවන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලේ සල්ලි වලින් ද?
2
0
2
අජිත් නිවාඩ් කබ්රාල්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන්න 2020 දී පොහොට්ටුවට ඡන්දේ දුන්න එවුන් දැන් කබ්රාල්ට "හොරා" ලු.
3
0
13
“While many celebrated these allegations, I knew that we would be cleared,” Former Central Bank Governor Ajith Nivard Cabraal welcomed the withdrawal of a bribery case filed against him over the Central Bank’s controversial investment in Greek sovereign bonds.
20
6
43
After being blocked by Wimal Weerawansa and Iraj in 2015, it seems I have managed to catch another politician, @BimalRathnayake 😂 I guess being blocked is better than what they really want to do #Watagala
https://t.co/cPTZlDgGUD Both Wimal & Iraj have unblocked me since then.
12
8
77
ලපයා ඇවිත් ගියා විතරයි. නාරංගලත් පැළිලා... දෙමොදරත් පැළිලා...
4
1
8
@djharristattaya ඔව් මොකද සෝබන නෑ නේ බොරු ගෝටාබයගේ . මමත් හිතන්නෙ නැ හොරු කියලා. එහෙම උනා නම් අයියා උනත් 2019 හොරෙක් වෙනුවෙන් පෙනී ඉන්නෙ නැ නේ ☺ රාජපක්ශලා හොරු හිටියා තමා ඉතිං ආන්ඩුවේ. ඒ උනාට ඉතිං ගෝටා හොරෙක් නෙමෙ වෙන්න ඇති.
1
1
2
රාජපක්ශලා එහෙම උනාට හැබැයි ගෝටාබයයි නාමලුයි එහෙම නෑ.. නාමල් කියන්නෙ පට්ට ඩිසිප්ලීන් තියන පොරක් ☺
ආපදාවකදී අපේ නායකයන් රාජපක්ෂ - ඉක්මනටම පවුලේ උන් ටිකයී, හෙන්චයියල ටිකයි ලං කරගෙන මුදල් කලමනාකරනය පටන් ගත්තා. ඒ ඔක්කොම ආර්ථික වශයෙන් සවිමත් උනා. ආපදාවට ලක් වූ ජනතාවට සුළු සහන ලබා දුන්නා. රනිල් - පැරදුණු UNP set එක උපදේශක තනතුරු සහ අනෙකුත් තැන්වලට ඔබලා ලංකාවේ ලොකුම පවුල නඩත්තු
1
1
7
මොළය ගූ ඇටයක් හරි තියෙනව නම්, මෙහෙම මෝඩ කතා කියන්නේ නෑ. දැන් අනුර කියපු ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ටික කරන්න රාජ්‍ය නිලධාරි අත්සන් කරන්න ඕනි.
ආපදාවකදී අපේ නායකයන් රාජපක්ෂ - ඉක්මනටම පවුලේ උන් ටිකයී, හෙන්චයියල ටිකයි ලං කරගෙන මුදල් කලමනාකරනය පටන් ගත්තා. ඒ ඔක්කොම ආර්ථික වශයෙන් සවිමත් උනා. ආපදාවට ලක් වූ ජනතාවට සුළු සහන ලබා දුන්නා. රනිල් - පැරදුණු UNP set එක උපදේශක තනතුරු සහ අනෙකුත් තැන්වලට ඔබලා ලංකාවේ ලොකුම පවුල නඩත්තු
0
0
3
#Stephen delivers a dark psycho-thriller as the antagonist targets nine girls. The first half moves slowly, but the second half picks up with a gripping final 20 minutes. Engaging in parts, though not fully satisfying. Still a decent one-time watch.
0
1
1
චන්ද්‍රිකා මැඩම්ට හැමෝම හැලි ලියනවා. එකම කැබිනට් එකේ හිටිය කාෂිකර්ම ඇමති අනුර කුමාර ගැන හැලි නෑ. 🤌
1
1
4
Google Pay එකෙන් කරපු පළවෙනි ගෙවීම. ඒකෙනුත් වසන්ත සමරසිංහ ව තව ටිකක් හරි පෝසත් කරන්න දායකත්වයක් දක්වන්න පුළුවන් වුණා. #GooglePay #Sathosa
0
0
2
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අද දිනයේ සිට හැත්තෑහය වසරක සාපයට අයත් නොවන දේශපාලඥයකු බව ජනතා විමුක්ති පෙරමුණ විසින් තහවුරු කර ඇත.
0
0
7
ජනාධිපති සහෝදරයා සම්බන්ධීකරණ කමිටුවට ඇවිත් රාජ්‍ය සේවකයාගෙන් ප්‍රශ්න අහනවා. රාජ්‍ය සේවකයාගෙන් ම උත්තර ගන්නවා. ඊට පස්සේ "ඒ විදිහට කරන් යන්න" කියල කියනවා...
0
0
0