Emanisa.lk - එමනිසා Profile
Emanisa.lk - එමනිසා

@Emanisa12

Followers
3K
Following
181
Media
21K
Statuses
26K

Joined January 2019
Don't wanna be here? Send us removal request.
@Emanisa12
Emanisa.lk - එමනිසා
3 days
මාලිමාණ්ඩුව අලුතින් ගේන්නේ නවසීලන්තේ ෆේල් වෙලා කුණු බක්කියට විසි කළ අධ්‍යාපන ක්‍රමය. !.
Tweet media one
0
1
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
3 days
කාදිනල්ට පාප්තුමා වෙන්න බැරි වුණේ වාසනාවට. නැත්නම් ලංකාව වතිකානුවක් කරනවා. ! -චාමර සම්පත්.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
මහරගම විරෝධතාවට ගහන්න තෙල් සංස්ථාවෙන් මැරයන් පුරවා ගත් බසයක්. !.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
චිචීගේ රොකට් එකට ලංකාව සතයක් වැය කර නෑ. දැන් රටට මිලියන දහස් ගණනින් ආදායම් ලැබෙනවා. ! - අගමැතිනිය.
Tweet media one
0
0
2
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
ජනපතිට 'මාමා' කියන බුරුත්තක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ. තොරතුරු දෙන්නන බැරි ඒකයි. ජනපති සමීපතමයා හෙළි කරයි. !.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
ශෂේන්ද්‍ර රාජජපක්ෂ අත්අඩංගුවට. !.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
අවුරුදු පහෙන් කරන්න බෑ. අවුරුදු 20ක්වත් බලයේ ඉන්න ඕන. චීනේ කීවේ එහෙමයි. ! - ටිල්වින්.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
ජනාධිපතිතුමා අනුරපුර මන්දිරේට යන්නේ නෑ. කාන්තාවකගේ හෝටලේ නතර වුණේ ඒකයි. !.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
හි. නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂියකට… ශානිලාගේ රණවිරු දඩයම් CID තිර පිටපත මෙන්න….!.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
4 days
ජනතාව 'අනුරගෝ ගම'ක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ. ! - ඇමති සුනිල් හඳුන්නෙත්ති.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
රාජ සභාවේ 'බඩුම තමයි' තිසා වැව් රක්ෂිතේ අල්ලනවා. ලාල් ගිහින් නවතනු. ! - චාමර සම්පත්.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
පවුලේ හවුලේ කන නිල වාහන අපිට තිබ්බෙ නෑ. ජනාධිපති ලේකම් අස් විය යුතුයි. !.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෑ. පාතාළේ කැළඹිලා. ! - ආරක්ෂක ලේකම්.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
මුරලිදරන්ට තියෙන කොන්ද මේ රටේ බුද්ධ ශාසන ඇමතිට නෑ. ! - විමල් වීරවංශ.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
රාජපක්ෂලා මෙන් අනුරලා අපේ අපේක්ෂා සුන් නොකරන බව විශ්වාසයි. ! - වකමුල්ලේ උදිත හිමි.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
අපේ ඇමතිලා හිතලා බොරු කියන්නේ නෑ. ආර්ථික දත්ත කියද්දි නිතර වරදිනවා. ! - නි. ඇමති අනිල් ජයන්ත.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
5 days
ඇමරිකානු බද්ද අඩු කළේ ජනපති අනුරගේ සන්සුන් ප්‍රායෝගික නායකත්වය නිසායි. ! - මලික් සමරවික්‍රම.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
6 days
ටික්ට��ක් කුමාරයාට ඉක්මනින් රජ වෙන්න ගෝඨා බාප්පා ගෙදර යැව්වා. ! - දිලිත් ජයවීර.
Tweet media one
0
0
1
@Emanisa12
Emanisa.lk - එමනිසා
6 days
මැති ඇමති නිල වාහන නීතිය වෙනස් කරයි. නිල රියෙන් පෞද්ගලික ගමන් යන්න අනුමැතිය. !.
Tweet media one
0
0
0
@Emanisa12
Emanisa.lk - එමනිසා
6 days
වරප්‍රසාද කප්පාදුවට එරෙහිව රනිල් මෛත්‍රී ශ්‍රේෂ්ඨාධීකරණයට. !.
Tweet media one
0
0
1